Amdage katha 05 ඇම්ඩාගේ කතා 05

Guys, a minister of a country had to go abroad for political work.....so he went to that country thinking that he had to do his assigned duties to the letter.....he didn't even know anything about new technology....he said he couldn't be a kid. Now, as you know everything....the hotel is not like this, because it is a luxury hotel, man is now having fun....suddenly, a gulf is set in his mouth to the extent that the ground runs away...,..so, man goes to the toilet and opens the door. I made it..But I don't know how to open this door..,..,As it was heavy, I ran back to Muge's room...There was nothing to go to, so I took off a sock that I was wearing and uploaded the bag to the sock.... .Now I can't even take it out..This guy threw the sock on the fan in the room....Now the walls of the whole room are covered in stains..Now the smell is bad,,,,it won't work now...I called the man To one of the room service. I will give you 4 lakhs if you show me how to do it... #excerpt from #amdage_katha
ඔන්න මචන්ලා එක රටක ඇමතියෙක්ට දේශපාලන වැඩකට විදේශගත වෙන්න උනාලු.....ඉතින් තමන්ට පැවරී තිබුන රාජකාරිය අකුරටම කරන්න ඕන කියලා මෑන් ඒ රටට ගියාලු.....මෑන් අළුත් තාක්ෂණය ගැන කිසිම මගුලක් දන්නෙත් නෑලු....කිච වෙන්න බෑනේ කියලා මෑන් දැන් ඉන්නවලු හැමදේම දන්න විදියට....හොටෙල් එකත් එසේ මෙසේ එකක් නෙවේලු,luxury හොටෙල් එකක් නිසා මෑන් දැන් ඉන්නවලු ආතල් එකේ..හදිස්සියේම මුට පොළව පලාගෙන යන තරමෙ බොකක් සෙට් වෙලා....,..ඉතින් මෑන් Toilet පැත්තට ගිහින් දොර අරින්න හැදුවලු..But මේ දොර අරින්න තියෙන විදිය මෑන් දන්නෙ නෑලු..,..,තිබ්බ බරේ හැටියට මෑන් ආයෙත් දිව්වලු මුගෙ Room එකට...ගිහින් කරන්න දෙයක් නැතිකමට මෑන් දාගෙන හිටපු මේස් එකක් ගලවලා බොක ටික Upload කරාලු මේස් එකට.....දැන් මේක එළියට අරගෙන යන්නත් බෑනේ., කාමරේ දාලා තිබ්බ Fan එකට මේස් එක විසික් කරාලු මේ යකා....දැන් මුළු කාමරේ බිත්ති වල බොකලු..දැන් ගඳේ බෑලු,,,,වැඩේ හරියන්නෙ නෑ දැන්...මෑන් දෑන් Call කලාලු Room service එකේ එකෙක්ට....call කරපු ගමන්ම මෑන් ආවලු.., ආවට පස්සෙ ඇමතියා Room එක පෙන්නලා කිව්වලු " තමුසෙ මේ කාමරේ සුද්ද කරලා දුන්නොත් මම තමුසෙට ලක්ෂ 2ක් දෙනවා" කියලා...කාමරේට ඔළුව දාපු අර අනිත් මෑන් මෙහෙම කිව්වලු 'සර් රීපු හැටි පෙන්නුවොත් මම ලක්ෂ 4ක් දෙන්නම්' කිව්වලු.....

ඇම්ඩා සහ ඉස්කෝලේ මිස්

Miss didn't come to teach math at Amda's school today. So a new miss came to teach instead. Miss Patta Kellalu, so even though I can't show period 1, she went to the front of the class today and listened. Now miss asked a question. Miss: Children, there are 4 birds on one branch, we shot one bird, then how many birds are left on the branch? Amda: There is no one left, Bindu. Miss: How can that happen? Amda: When the shots are fired, will there be even one bird left there, miss? Miss: I like the way you think. So the new Miss doesn't know how Amanda is. So Amanda asked Miss if I have a problem to ask. Miss said so. Amanda: There are 3 women. All three are eating ice cream. One is chewing. Another is licking. Another is making soup. Who is the fried woman here? Miss: (after thinking for a while) Mmm the one who eats the lick Amanda: Wrong. The one who wore the wedding ring is the one who got married, but I like the way Miss thinks. #excerpt from #amdage ඇම්ඩගෙ ස්කොලෙ අද ගණන් උගන්නන මිස් ඇවිත් නෑලු.ඉතින් අලුතින් ස්කෝලෙට ආපු මිස් කෙනෙක් ඒ වෙනුවට එදා උගන්නන්න ආවලු.මිස් පට්ට කෑල්ලලු ඉතින් මුට වෙනදට පෙන්නන්න බැරි පිරියඩ් 1 උනත් අද පන්තියෙ ඉස්සරහටම ගිහින් අහන් ඉන්නවලු.ඔන්න දැන් මිස් ප්‍රශ්නයක් ඇහුවලු. මිස්:ලමයි එක අත්තක කුරුල්ලො 4 දෙනෙක් ඉන්නවා අපි එතනින් එක කුරුල්ලෙක්ට වෙඩි තියෙනවා එතකොට අත්තෙ කුරුල්ලො කී දෙනෙක් ඉතුරුද කියලා? ඇම්ඩා:එකෙක්වත් ඉතුරු නෑ බින්දුවයි. මිස්:එහෙම කොහොමද වෙන්නෙ? ඇම්ඩා:වෙඩි තිබ්බම ඒ සද්දෙට එතන එක කුරුල්ලෙක්වත් ඉතුරු වෙයිද මිස් මිස්:ඔය ලමයා හිතන් විදිහට මම කැමති. ඇම්ඩගෙ හැටි ඉතින් ඔය අලුත් මිස් දන්නෙ නෑනෙ.ඉතින් ඇම්ඩා ඇහුවලු මිස් මටත් ප්‍රශ්නයක් තියෙනවා අහන්නද කියලා.මිස් ඉතින් හා කිව්වලු. ඇම්ඩා:ගෑනු3 දෙනෙක් ඉන්නවා.තුන් දෙනාම අයිස්ක්‍රීම් කනවා.එක් කෙනෙක් හපලා කනවා.තව කෙනෙක් ලෙව කනවා.තව කෙනෙක් සූප්පු කරනවා.කවුද මෙතනින් බැදපු ගෑනු කෙනා
👍👍👍👍CLICK ON VIEDO 
 
මිස්:(ටික වෙලාවක් කල්පනා කරලා)ම්ම්ම් ලෙව කන කෙනා ඇම්ඩා:වැරදියි.කසාද මුද්ද දාපු කෙනා තමයි බැදපු කෙනා ඒත් මිස් හිතන විදිහට මම කැමතියි #උපුටාගැනීමකි #amdage_katha

ඇම්ඩාගේ වල් කතා 03

Amanda's wild stories 03

This is a piece of music that Amda made. Amda went to her aunt's house because of the school holidays. It's the only thing that the cute little one reads. I follow her aunt. Anyway, aunty went to take a bath. So she was playing outside. And now. When aunty came from bath, Amda suddenly went away and hugged aunty. All of a sudden aunty's towel fell down and aunty's hu@# Amda saw this and asked what is that line below. Aunty is speechless now because she is so small, she can't say aunty. My son, that day was an ax that hit me when I was a child. The people who were listening to this say this, Mom, Aunty's ax has hit me in the middle.
(Translates to sinhala)
Learn more »

ඇම්ඩාගේ සුපිරි කතා 01/Amanda's super stories 01)l

Hi guys, after a while I came back with a story from Amda 😁 Here is a couple going up to Sigiri for a little hike. A newly married couple. The girl is wearing a short dress. While climbing a short distance, a wasp came, crawled under the girl's dress and went inside the panty. So it went inside the girl's pussy and bit it. The girl was writhing in pain. Then her husband quickly picked up the girl and went to a car and drove to a place where there is no one. Then take off the bandage and try to pull out the wasp by putting your finger in it. But it's stuck inside. The doctor who was nearby took us to our Amda because surgery was the most difficult thing to do. Amanda also tried to put a pair of tongs to get it. But it won't catch. Then Amanda said let's make a plan. Tell the girl's husband to put some honey at the tip of your penis inside the barn. The wasp was attracted to the honey and came out. The husband should apply honey and get ready. The work is not going to be straight for the man's stress. Now Amanda, if you both agree, you can give me a try. After that, there was nothing else to do to get the wasp out, so both of them liked it. Because the doctor's advice was for our amda, the woman was straight from the time she saw it. After some time, Amanda climbed on the body of this girl and gave the game loudly. Husband asked Amda what are you doing. You said that you will take out the wasp by leaving a little bit. Amda said without stopping the work. I have changed the plan. I am now going to kill him by drowning him. Husband was unconscious and fell on the ground.
(Translated by sinhala )

හායි guys කාලෙකට පස්සේ ඇම්ඩගේ කතාවකුත් අරන් ආවා ඔන්න😁 ඔන්න එක ජෝඩුවක් නගිනවලු සීගිරි පොඩි හයික් එකකට. අලුත බැඳපු ජෝඩුවක්.කෙල්ල ඇඳලා ඉන්නේ කොට ගවුමක්ලු.ටික දුරක් නගිනකොට බඹරෙක් ඇවිල්ලා ,මේ කෙල්ලගේ ගවුම යටට රිංගලා, ජංගිය ඇතුලට ගියාලු.ඉතින් මේ කෙල්ලගේ පුසි(pussy) එක ඇතුලට ගිහිල්ලා බයිට් කරලා. කෙල්ල වේදනාවෙන් ඇඹරෙනවලු.පස්සෙ මෙයාගේ හස්බන්ඩ් ඉක්මනට මේ කෙල්ලව උස්සාගෙන කාරෙකට ගිහිල්ලා, කවුරුත් නැති තැනකට ඩ්‍රයිව් කරලා. පස්සෙ ජංගිය ගලවලා ඇඟිල්ල දාලා බලලා බඹරාව එලියට ඇදලා ගන්න.නමුත් හරියන්න ඌ ඇතුලටම වෙලා ඉන්නවලු.බැරිම තැන වැඩේ සර්ජරි නිසා ඒ ලගම හිටපු ඩොක්ටර් අපේ ඇම්ඩා ගාවට ගෙනියලා. ඇම්ඩත් ඉතින් අඬුවක් දාලා ගන්න ට්‍රයි කරලා.එත් ඌව අහුවෙන්නේ නෑ.පස්සෙ ඇම්ඩා කියනවලු අපි ප්ලැන් එකක් කරමු.කෙල්ලගේ හස්බන්ඩ්ට කියලා ඔයා ඔයාගේ ශිස්නයේ මුන්ඩේ කෙලවර පැණි ටිකක් ගාල ඇතුලට දාන්න.බඹරා පැණි වලට ආකර්ශනය වෙලා එලියට ඒවී. හස්බන්ඩ් මුන්ඩේ පැණි ගාගෙන ලෑස්ති වෙනවලු.හරි වැඩේ මිනිහට තියෙන ස්ට්‍රෙස් එකට කෙලින් වෙන්නේ නෑලු. දැන් ඇම්ඩා කියනවලු ඔය දෙන්නම එකඟ වෙනවා නම් මට ට්‍රයි එකක් දෙන්න පුලුවනි. පස්සේ බඹරව එලියට ගන්න වෙන කරන්න දෙයක් නැති නිසා දෙන්නම කැමති වෙලා.මොකද දොස්තර උපදෙස් නේ ඔන්න අපේ ඇම්ඩට නම් ඉතින් ගෑනි දැක්ක වෙලේ ඉදන් කෙලින් වෙලාලු තිබුනේ.ඒ පාර පොර මුන්ඩෙ පැණි එහෙම ගාගෙන ඇතුලට දැම්මාලු. ටික වෙලාවක් යනකොට ඇම්ඩා මේ කෙල්ලගේ ඇඟ උඩ නැගලා හයියෙන්ම ගේම දෙනවලු. හස්බන්ඩ්ට මල පැනලා ඇම්ඩාගෙන් අහනවලු.මොකද ඔය කරන්නේ.පොඩ්ඩක් දාලා බඹරව එලියට ගන්නව කියලා නේද කීවේ. ඇම්ඩා වැඩේ නවත්තන්නෙම නැතිව කියනවලු.මම ප්ලැන් එක වෙනස් කරා.මම දැන් යන්නේ මූව ගිල්ලලා මරන්න. හස්බන්ඩ් සිහිය නැතිව දඩස් ගාලා බිම වැ‍ටුනාලු.

සාප්පු සවාරිය 05

Here is a woman shopping


Gone..

So... go to the counter and pay the bill with your wallet

On opening it... the cashier saw the TV remote inside it.. !

Now the cashier is very curious...

Unbelievably, the cashier asked, "Every day

Do you take the remote everywhere you go, madam?

..

"Ah.. no.. not always... my husband too

They said they can't come shopping with today's football match


Because I want to see.. So I took the remote

Came" she replied.

(Lesson - Support your wife's hobbies

stay with her)

The story continues...

The cashier was smiling.

But the cashier started putting back what she took.

The woman was surprised and asked, "What is it?"

"doing".

"sorry madam. Credit to the gentleman madam

The card has been blocked..." said the cashier.

(Lesson - always your master's

respect the hobby)

There is more to the story

The woman pulls more from the purse

A credit card.. it is the husband's..

Unfortunately he forgot to block it

Done..

(Lesson - underestimate your wife's power and brains

don't)

The story is not over yet

Now trying to pay with husband's credit card..

Then a message comes on the machine "This

PIN received on your mobile phone to use

Enter the number"

(Lesson - When the man is about to lose, the machine kills him

Becomes smart enough to save.. )

But the story is not over...

She smiled and reached into her bag

Buy a mobile phone.. it shows now

The message came..

When she came shopping with her husband's phone

He will call and trouble him

thinking

So she is from her husband's credit card

After paying, I went home happily.

(Lesson - underestimate the prospective wife

don't)

The story is not over yet...

When she came home, his car was not there..

A small note is stuck on the door..

"Can't find the remote. I'm out with friends

Going to watch the match.

It will be late..

Call my mobile if you need anything

do…”

recently ... the mobile phone is with her... husband has gone

Take home keys...

(Lesson - don't go controlling your husband..

(In the end, you lose.)To sinhala translates


 ඔන්න කාන්තාවක් සාප්පු සවාරියක්

ගියා..

ඉතිං... ඕන දේවල් අරන් බිල ගෙවන්න කවුන්ටරේට ඇවිත් පර්ස්

එක ඇරියම... කැෂියර් දැක්කෙ ඒක ඇතුලේ ටීවී රිමෝට් එක.. !

දැන් කැෂියර් ට මාර කුතුහලයක් ...

හිතේ තියං ඉන්න බැරිම තැන කැෂියර් ඇහුවා "හැමදාම

යන හැම තැනම රිමෝට් එක අරං යනවද මැඩම්..?" කියලා

...

"අහ්.. නෑ.. හැමවෙලාවෙම නෙවෙයි... මගේ හස්බන්ඩ් මාත්

එක්ක ශොපිං එන්න බෑ කිව්වා අද ෆුට් බෝල් මැච් එක

බලන්න ඕන නිසා.. ඉතිං මං රිමෝට් එක අරං

ආවා" ඇය පිළිතුරු දුන්නා..

(පාඩම - ඔබගේ බිරිදගේ විනෝදාංශ වලට සහයෝගය දී

ඇය සමග ඉන්න )

කතාව තවත් දිගට තියෙනවා...

කැෂියර් ට හොදටම හිනා..

ඒත් කැෂියර් ඇයගත් දේවල් ආපහු තියන්න පටන් ගත්තා..

කාන්තාව පුදුම වෙලා ඇහුවා "මොකක්ද ඔය

කරන්නෙ" කියලා.

"සමාවෙන්න මැඩම්.. මහත්තයා මැඩම්ගේ ක්රෙඩිට්

කාඩ් එක බ්ලොක් කරලා... " කැෂියර් කිව්වා..

(පාඩම - හැමවෙලාවේම ඔබේ ස්වාමියාගේ

විනෝදාංශයට ගරු කරන්න )

කතාව තවත් දිගට තියෙනවා

කාන්තාව පර්ස් එකෙන් ඇදලා ගන්නවා තවත්

ක්රෙඩිට් කාඩ් එකක්.. ඒක හස්බන්ඩ් ගෙ එක..

අවාසනාවකට ඒක බ්ලොක් කරන්න ඔහුට අමතක

වෙලා..

(පාඩම - ඔබේ බිරිදගේ බලය සහ මොළය අවතක්සේරු කරන්න

එපා )

කතාව තව ඉවර නෑ

දැන් හස්බන්ඩ්ගේ ක්රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න හදන්නෙ..

එතකොට මැෂින් එකේ එනවා පණිවිඩයක් "මෙය

භාවිතා කිරීමට ඔබේ ජංගම දුරකථනයට ලැබුන PIN

අංකය ඇතුලත් කරන්න"

(පාඩම - පිරිමියා පැරදෙන්න යනකොට මැෂින් එක ඔහුව

බේරගන්න තරම් දක්ෂ වෙනවා.. )

ඒත් කතාව ඉවර නෑනෙ...

ඇය හිනාවෙලා ඇගේ බෑග් එකට අත දාලා

ගන්නවා ජංගම දුරකතනයක්.. ඒකේ පෙන්නන්නෙ මේ දැන්

ආව මෙසේජ් එක..

එයා හස්බන්ඩ්ගේ ෆෝන් එකත් අරං ඇවිත් ශොපිං කරද්දි

එයාට කෝල් කරකර කරදර කරාවි කියලා

හිතලා

ඉතිං එයා හස්බන්ඩ්ගේ ක්රෙඩිට් කාඩ් එකෙන්

ගෙවලා බඩුත් අරන් සතුටින් ගෙදර ගියා..

(පාඩම - අපේක්ෂා සහගත බිරිදව අවතක්සේරු කරන්න

එපා )

තවමත් කතාව ඉවර නෑ ඉතිං ...

ඇය ගෙදර එනකොට ඔහුගේ කාර් එක නෑ..

දොරේ අලවලා තියෙනවා පොඩි නෝට් එකක්..

"රිමෝට් එක හොයාගන්න බෑ. මම යාලුවෝ එක්ක එලියට

යනවා මැච් එක බලන්න.

එන්න පරක්කු වේවි..

ඔයාට මොනවා හරි ඕනනම් මගේ මොබයිල් එකට කෝල්

කරන්න... "

මදෑ... මොබයිල් එක ඈ ගාව .. හස්බන්ඩ් ගිහිං තියෙන්නෙ

ගෙදර යතුරුත් අරං...

(පාඩම - ඔබේ සැමියාව පාලනය කිරීමට නොයන්න..

අවසානයේ පැරදුම ඔබටයි )




ඇම්ඩාගේ රස කතා 😂😂

 ඔන්න අපේ ඇම්ඩයි සුමනයි බදින දවස හෙටලු.මේක නිසා ඇම්ඩගෙ ගෙදර කස්ටිය බරටම වැඩලු.බරටම වැඩ කිව්වෙ මගුල් ගෙදර වැඩ ඈ.ඔය අස්සෙ ඇම්ඩගෙ අම්මා ඇම්ඩට කෑ ගහලා කිව්වලු පුතේ හෙට මගුල් පෝරුවේ තියන්න පොල් මලක් කපහන් කියලා පහල වත්තට ගිහින්.මුත් ඉතින් හා කියලා ගිහින් පොල් ගහට නගිනවලු.මූ පොල් ගහ නගින වෙලෙත් කල්පනා කරන්නෙ හෙට තියෙන මගුල් ගෙදර ගැනලු.මගුල් ගෙදර ගැන කිව්වට මගුල් ගෙදර ගැනම නෙමෙයි පැණිහද ගැන.ඔහොම කල්පනා කොර කොර මූ පොල් ගහ නගින අතරෙ මුගෙ මල්ලිත් නගින්න ගත්තලු.තත්වෙ උච්චතම අවස්ථාවට ඇවිත් ස්වයංවින්දනය කිරීමේ දැඩි අවශ්‍යතාවයක් පහල උනාලු.පොල් මල කැපිල්ල පැත්තක තියලා ඉක්මනට ගහ මුදුනට නැගලා මෙන්න මූ අතේ ගහනවලු.ඔන්න බඩු යන්න ඔන්න මෙන්න තියලා මෙන්න මූ අතෙ තිබ්බ පිහිය අත ඇරිලා ටොපා උඩටම වැදුනලු.ඔන්න දැන් බඩු යෑම කෙසේ වෙතත් ටොපා තුවාල වෙලා ලේ එනවලු.මුත් දැන් බය උනාලු ඇයි බන් මොකක් හරි උනොත් අනාගතයම අදුරෙනෙ.ප@$ අතින් අල්ලගෙන ඉක්මනටම ලගම තියෙන ඉස්පිරිතාලෙට ගියාලු ගෙදර මිනිස්සුන්ටත් හොරෙන්ම.ඩොකා ඇම්ඩගෙ තුවාල උන මල්ලිට බෙහෙත් දාලා කිව්වලු තුවාල වේලෙනකම් මල්ලි තෙමන්න එපා.වැරදිලා හරි තෙමුනොත් තුවාල පැසවලා මල්ලි වණවෙයි කියලා.මු ඉතින් ගෙදර ඇවිත් තුවාල තෙමෙන්නෙ නැති වෙන්න ශොපින් බෑග් 1ක් ප@$ වටේ ඔතලා පැකින් පාරකුත් දැම්මලු.ඔන්න ඊට පස්සෙ දවසෙ මගුලත් ජයටම කෙරුනලු.දෙන්නා පැණිහදටත් ගියාලු.ඔන්න දැන් සුමනා ඇබරි ඇබරි බලන් ඉන්නවලු ඇම්ඩා ඇවිත් වැඩේ කොරනකම්.ඇම්ඩගෙත් මල්ලි නැගිටලලු ඒත් මොනවා කරන්නද ඔය ලිදට මල්ලි දාලා අද තුවාල තෙමා ගත්තොත් ජීවිත කාලේම දුක් විදින්න වෙන නිසා ඉවසන් හිටියලු.හැබැයි සුමනට ඉවසුමක් ඇත්තෙම නෑලු බැරිම තැන සුමනා ඇදුම් ඔක්කොමත් ගැලැව්වලු.ඒත් ඇම්ඩගෙන් කිසි ප්‍රතිචාරයක් නෑලු.බැරිම සුමනා ඇම්ඩා දිහා බලලා හු@$ අත ගාලා මෙව්වට මැස්සෙක්වත් වහලා නෑ කියලා.මේක කතාවට මල පැනපු ඇම්ඩා කලිසම ගලවලා ප@$ පෙන්නලා කියනවලු බලපන් හු@$යෙ මේක තාම පැකින්ග් කඩලවත් නෑ




ඇම්ඩන් සාක්කි 🫢🫢🫢

 ඔන්න ඇමඩන් කඩයක් දාගෙන පාඩුවෙ වෙලඳාමක් කාරිය කරගෙන ඉන්නවලු. දවසක් දා ඇම්ඩගෙ කඩේ

ඉස්සරහ ලොරි දෙකක් ඇක්සිඩන්ට් එකක් හැප්පුනාලු. ඉතින් මේ සීන් එක උසාවි ගිහින් ඇම්ඩටත් යන්න උනා සාක්කි දෙන්න උසාවි. පෙරකදෝරු තැන : “ඇමඩන් කියන්න බලන්න එදා මොකද උනේ..?” ඇම්ඩන් : “සුවාමීනී එදා හු*න වැස්ස කැ* මීදුම” නඩුකාරයා : “හුහ්.. උසාවිය ඇතුලෙ කුණුහර්ප කියනවද..? එක කුණු හර්පෙකට රුපියල් 50 ගානෙ රුපියල් 100ක් දඩ ගහනවා..” පෙරකදෝරු තැන : “කියන්න ඇමඩන් ඉතින් ඉතිරි ටික” ඇම්ඩන් : “සුවාමීනී මේ ප*යා මෙහෙන් ආවා… මේ *ත්තා මෙහෙන් ආවා… මගේ කඩේ ඉස්සරහ *කවුනා” නඩුකාරයා : “ඒත් කුණුහර්ප කියනව නේ..? එක කුණු හර්පෙකට රුපියල් 50 ගානෙ තව රුපියල් 150ක් දඩ ගහනවා..” ඇම්ඩන් : “සුවාමීනී… මොන කුණුහර්පෙ කිව්වත් දඩේ එකම ගානද..?” නඩුකාරයා : “ඔව් ඔව්” තමන්ගෙ පර්ස් එක ඇදල ගත්තු ඇම්ඩන් බැලුව සල්ලි කීයක් තියෙනවද කියල. රුපියල් 300ක් තියෙනවා..එල කිරි ඇම්ඩන් : “සුවාමීනී…මෙතන රුපියල 300ක් තියෙනවා.. මේක තියාගෙන උඹත් *කාපන්” කියල යන්න ගියාලු.. රජ කතාවක් ඔන්න එකෝමත් එක කාලයක එක රජ කෙනෙකුට එකෝමත් එක දොරටු පාලයෙක් හිටියා. මිනිහට මාර , මාරක ආසාවක් තිබුන.. මොකක්ද දන්නවද? රජ බිසව ඉඹින්න. බෙල්ල ගහල යන වැඩේ. රජ බිසව කොහොමටත් ලස්සනයි නේ. බිසව මඟුල් උයනට යන කොටත්. ස්ව්මින් පූල් එකට යනකොටත්, දොරටුපාලය ඉන්න තැන පහුකර ගෙන තමයි යන්නෙ. මිනිහ ආසාව හිතේ තද කරගෙන දවසින් දවස ලෙඩ උනා. එන්න එන්නම කෙට්ටු උනා. රජ වාසල වෙදා මිනිහගෙ ගජ යාලුවා.වෙදා දවසක් මිනිහගෙන් අහනවා, මොකෝ බං නිකන් නොකාපු හූන වගේ ඇදිල ගිහින් .. අසනීපයක්වත් ද කියල. බොහොම අමාරුවෙන් කාටවත් නොකියන බවට වෙදා පොරොන්දු කරව ගෙන මිනිහ අප්සැට් එක කිව්ව. මේක බෙල්ල ගහල යන වැඩේ. ඒත් උඹ මගේ හොඳ මිතුර මම කොහොම හරි උඹට ප්ලෑනක් හිතල කියන්නම් කියල වෙදා කීව. හැබැයි උඹ මට ගාස්තුව වශයෙන් කහවනු 1000 ක් දෙන්න ඕන. මිනිහත් පොරොන්දු උනා.(1000 ක් නෙමෙයි මම නම් 5000ක් දෙනවා) වෙදා රහස් බෙහෙත් සංයෝගයක් හදල ඒක බිසවගෙ ඇඳුම් වල ඇතුල් පැත්තේ ආලේප කළා. බිසව දවසක් නාලා එහෙම ඉවර වෙලා අර ඇඳුම් ඇන්ද. ටික වෙලාවකින් ටිකක් කසන්න පටන් ගත්ත.තව ටිකක් වෙලා ගියාම හොඳටම කහන්න පටන් ගත්ත. පව්… රතු වෙනකල් කැහුව.. බැරිම තැන රජුටත් කිව්ව. රජතුමාටත් කරන්න දෙයක් නැහැ. පස්සෙ රජ වාසල වෙදාට කෝල් කළා. වෙදා බොහොම බැරෑරුම් විදිහට කල්පන කරල කිව්වා…. රජතුමනි මේක භයානක කැසිල්ලක්.. මේක සනීප කරන්න නම් කෙළ විශේෂයක් ඕන කරනවා. මම දන්න තරමට මේ විශේෂ කෙළ වර්ගය තියෙන්නෙ අර දොරටුපාලයට විතරයි කියල. කරන්න දෙයක් නැහැ. බිසව වේදනාවෙන් කෑ ගහනව. රජා දොරටුපාලය ගෙනෙව්ව. දැම්ම බිසව ඉන්න කාමරේට. දොරටුපාලය මුලින් ඇඟිල්ලට කෙළ ටිකක් අරන් බිසවගෙ ඇඟේ ගෑව. බිසවට ටිකක් හොඳ වුනා. පස්සෙ ටික ටික ලෙව කන්න පටන් ගත්ත. පැයක් විතර යන කොට බිසවට හොඳටම සනීප උනා.(දොරටුපාලයටත් හොඳටම හොඳයි ) රජතුමා ඇතෙක් බරට වස්තුව එහෙම දීල කට්ටිය පිටත් කළා. දින කීපයකට පස්සෙ වෙදා ගියා පොරොන්දු වුනු කහවනු 1000 ඉල්ලන්න. දොරටුපාලයා ගත් කටටම කියාපි, මම තඹයක් දෙන්නෙ නෑ. මම දන්නව උඹ ඕක රජතුමාට නොකියන බව. කිව්වොත් මට කලින් උඹේ බෙල්ලයි යන්නෙ කියලා. ඕ.කේ.නෝ ප්‍රොබ්ලම් කියල මිතුරගෙ බලු ගතියට හොඳ පාඩමක් උගන්නන්න ඕන කියල හිත හිත වෙද ආපහු ගියා. වෙදා දවසක් අර සංයෝගය රජතුමාගෙ අන්ඩර් වෙයාර් එකේ ඇතුල්පැත්තෙ ආලේප කළා. ටික වෙලාවකින් කසන්න පටන් ගත්ත. රජතුමා වෙදාට පණිවිඩයක් යැව්වා. වෙදා කිව්ව රජතුමනි, බිසවට හැදුනු කැසිල්ලමයි මේක කියල. රජතුමා, වෙදා කියන්නත් කලින් දොරටු පාලය ඇදගෙන එන්න නියම කළා.

ඇම්ඩාගේ කතා 02

ඔන්න කොල්ලනෙ තවත් ඇම්ඩන් කතාවක් දානව මෙක මම දාන දෙවනි පොස්ට් එක මෙක මම අහපු එකක් ටිකක් storyyak කරල දැම්මෙ උබලත් මෙක අහල ඇති සමහර විට මෙකටත් like එකක් ඔනි ආ ඔන්න අපෙ ඇම්ඩා කොල්ලාගෙ නිවඩු දවසලු මු ජොබක් කරන කාලෙ සීන් කෝන් එකක් ආ මූ ඉතින් නිවාඩු දවස නිස පොඩ්ඩක් වත්තෙ අවිදලා කරල එන්න ගියාලු ඔන්න ටිකක් දුර අවිදිනකොට මුගෙ කකුල ලෙලි යන්න මොකක් හරි වදුන දැනුනලු මලටත් එක්ක බලද්දී අම්මට සිරි රන් පාටට ඩිලි හෙන පහනක්ලු පොඩ්ඩක් බලනකොට මූට සීන් කෝන් එක තෙරුනලු (ඔව් බන් ඇලඩින්ගෙ පහන තමා) ඉතින් මු තියන හපියටට්ත් එක්ක දුවගෙන ගිහින් මෙක විමලට කියනවලු විමෝ විමෝ මෙ බලහන් මට ඇලඩින්ගෙ පහන හම්බුන කිවලු එතකොට විමල කියනවලු තමුසෙ මෙ ප@$# කත කරනව උදෙ පන්ති ගියපු ලමය තවම ගෙඩර අවෙ න කියල ඉට පස්සෙ ඇම්ඩ නිකන් පොර වගෙ පහන පොඩ්ඩක් අත ගාල එහෙම ඔලුව ඩාපු බූතයට කිවලු මගෙ ලමය ගෙනත් ඩෙන්න කියල එතකොටම බූතය එය එසේම සිදුවෙව කිව්ව විතරලු ලමයි 10ක් 15ක් විතර මතු උනාලු දන් විමලට මේකට මලලු විමල කියනවලු ඕයි තමුසෙට කොහොමද මෙච්චර ලමයි රට වටේම ගෑනු නේද කියල මෙකට මල පනපු ඇම්ඩ කියනවලු තමුසෙ හරි හොඩ එකීනෙ කෝ ඕයි මෙතන ආපේ ලමය නෑනෙ කියල උබලට තේරුනානෙ නේ

තාත්තගෙ සෙක්ස් චැට්

අපේ තාත්තා කෙල්ලෙක් එක්ක කරපු සෙක්ස් චැට් එකක ස්ක්‍රීන් ෂොට් වගයක් සෝෂල් මීඩියා කළඹන්න පටන් ගත්තෙ මගෙ වෙඩින් එකට දවස් විස්සක් තියලා.


මට ඒවා එව්වෙ විහඟ.විහඟ කියන්නෙ මගෙ ආදරවන්තයා. එතකොට මගෙ වෙඩින් එක ලෑස්ති වෙමින් තිබුණෙ සන්ත එක්ක. සචින්ත කියන්නෙ යෝජනාවක්. විහඟ කියන්නෙ මගෙ ආදරේ .

Full viedo downlod -CLICK NOW



අපේ තාත්තා විහඟට පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ. විහඟ හිටියෙ රට හින්දා මට තාත්තට විරුද්ධ වෙලා විහඟ ළඟට යන්න පුළුවන්කමක් තිබුනෙත් නෑ. පුළුවන්කමක් තිබුණත් ඒ වගේ දෙයක් කරන්න දෙපාරක් හිතන තරමට මම මගේ තාත්තට ආදරේ කළා. අනිත් එක මගේ තාත්තා ගෞරවනීය මිනිහෙක්. එයා පෙන්ෂන් ඇවිල්ලා අවුරුද්දයි.දැන් එයා නිදහසේ ජීවත් වෙනවා.


ජොබ් එක කරපු කාලේ එයා වැඩ කරපු තැනක උනත් ගමේ උනත් නෑදෑයෝ ඉස්සරහ උනත් එයා ගෞරවනීය චරිතයක්. ඇත්තටම මිනිස්සු ඔයාට ගරු කළා. අම්මා නැති වෙලා දැන් අවුරුදු දහයක්. ඒ කියන්නේ අම්මා නැති වෙනකොට තාත්තට වයස පනස්‌ එකක් පනස් දෙකක් වගේ ඇති. අම්ම මැරෙනකොට අක්කායි අයියයි බැඳලා හිටියෙත් නෑ. ඒ දෙන්නව බන්දලා දුන්නෙත් තාත්තා. ඊට පස්සේ මම ඉගෙනගෙන ඉවරතාත්තා. ඊට පස්සේ මම ඉගෙනගෙන ඉවර වෙනකන් ඉඳලා දැන් මාව බන්දලා දෙන්නයි හදන්නේ. ඔය දේවල් නිසාත් ගමේ අය උනත් තාත්තව අගය කළා.එයාට ගරු කළා.එහෙව් ගෞරවනීය මිනිහෙක් වුණු තාත්තව දාලා මම පැනලා ගියොත් මිනිස්සු උනත් මට සාප කරාවි.


අපේ තාත්තට අනුව විහඟ කියලා කියන්නේ කලහකාරී මනුස්සයෙක්.එයාට පොඩ්ඩක් කේන්ති යනවා.පොඩ්ඩක් කේන්ති ගියාට විහඟ කියන්නේ නරක කෙනෙක් නෙමෙයි කියලා තාත්තට ඔප්පු කරන්න මම කොච්චර උත්සාහ කළත්, තාත්තා ඒක පිළිගත්තේ නෑ.


"කලබලකාරයොත් එක්ක පවුල් ජීවිතයක් ගෙවන්න අමාරුයි.ගෑණු කලබලකාරියෝ උනත් ඒක ලොකුවට බලපාන්නේ නෑ ඒත් පිරිමි කලබලකාරයෝ වුණහම ඒක ලොකුවට බලපානවා" තාත්තා කිව්වේ එහෙමයි.


හොඳ ඉවසීමක් තිබ්බ අපේ තාත්තා යසට කරගෙන තිබුණේ ඔය. වැඩක් නෑ කියලා.


අපේ තාත්තා සෝෂල් මීඩියා වලට එනකොට මුලදිම මම ඒකට වැඩි කැමැත්තක් දැක්වුවේ නෑ. ඒත් තාත්තා සෝෂල් මීඩියා වලට ආවට පස්සේ, ඇත්තටම කිව්වොත් එයා මට වඩා හුඟාක් ඇඩ්වාන්ස් විදිහට ඒවා පාවිච්චි කරන්න පටන් ගත්තා . තාත්තට කලාව සාහිත්‍ය ගැන තිබුණු දැනුම මම දැක්කේ එයා සෝෂල් මීඩියා වල ලිව්ව දේවල් වලින්. ඉතින් වැඩි කල් නොගොහින් එයාජනප්‍රිය චරිතයක් බවට පත්වුණා. සෝෂල් මීඩියා හින්දම හම්බවුණු හුඟාක් යාළු මිත්‍රයෝ එයාට හිටියා.


ඉතින් තාත්තා අනිත් හැම තැනම වගේ සෝෂල් මීඩියා ඇතුලෙත් ගෞරවනීය වැඩිහිටියෙක් බවට පත්වෙලා හිටියා. ඒ ගැන මම ආඩම්බර වුණේ නෑ කියන්න බෑ එයා මගේ තාත්තා කියලා මම කට පුරා කිව්වෙ ආඩම්බරයෙන් තමයි.


අවසානයට විහඟටයි මටයි සිද්ධ වුණා වෙඩින් එකට ඔහේ ලෑස්ති වෙන්න අරින්න. හැබැයි තව හරියටම දවස් හයකින් එයා ඇවිත් මාව එක් කරගෙන යනවා. තාත්තලා නැන්දලා ඔක්කොම වෙඩින් එකට ලෑස්ති වෙන අතරේ මම විහගත් එක්ක රට යන්න ලෑස්ති වෙමින් හිටියා. වෙඩින් එකේ වැඩ වලට කියලා එළියට බැහැලා රට යන එකේ හැම වැඩක්ම කරගන්නත් මට පුළුවන් වුණා.


සචින්ත කියන්නේ හොඳ කෙනෙක්, නරක කෙනෙක් නෙමෙයි. ඒක හින්දා මට ඕන උනා සචින්තව රවට්ටන්නේ නැතුව එයාට ඇත්ත කියන්න. ඔය කියන තාත්තගේ සෙක්ස් චැට් ලීක උන දවසෙ දවල් මම සචින්තව හම්බුණා. තවදුරටත් මේ වෙඩින් එකේ සූදානම් වලට වියදම් කරන්න එපා කියලා එයාට,එදා කියන්න මම හිතාගෙන හිටියේ නැතත් ..ඒත්..එක සිදුවීමක් හින්දා මට එයාට ඒක කියන්න සිද්ධ වුණා.


"මෙලී...ඔයාට මැරේජ් එකක් ඇතුළෙ ඇත්තටම ඕන කරන දේවල් මගෙන් ලැබෙයි කියලා ඔයා විශ්වාස කරනවද?" එයා මගෙන් ඇහුවා."ඇයි එහෙම අහන්නේ?" "එහෙම අහන්න ඕන. හරිනම් ඔයත් මගෙන් එහෙම අහන්න ඕන. යම්කිසි විදිහකින් අපි මැරේජ් එකක් ඇතුලේ බලාපොරොත්තු වෙන දේවල් ගැලපෙන්නෙ නැත්නම්..මේ තමයි අවසාන දවස් ටික අපිට ඒ ගැන තීරණයක් ගන්න තියෙන ඇත්තටම මට මං සම්බන්ධයෙන් ගත්තම ඔයා මට පර්ෆෙක්ට් කෙල්ල කියලා හිතෙනවා..ඒ වගේම ඔයාටත් මාව එහෙම දැනෙනවා නම් විතරයි අපි බඳින්න ඕනේ.ඔයාට මං කියන දේ තේරෙනවද?"


එයා අන්න එහෙම ඇහුවම තමයි මට එයාට බොරුවක් කරන්න බෑ කියලා හිතුනේ. මම විහඟ ගැන කිව්වහම සචින්ත මුකුත්ම කිව්වේ නෑ. එයා ඇස් දෙක පියාගෙන හිනා වෙලා හුස්මක් පහළට දාලා ඔලුව වැනුවා.


"අනේ මේක අපේ තාත්තට කියලා කලබලයක් නම් ඇති කරන්න එපා" මම එහෙම කිව්වා. "පිස්සුද ළමයො.මොකුත්ම වෙන්නේ නෑ. ඔයා ඔයාගේ වැඩේට ලෑස්ති වෙන්න" එයා එහෙම කිව්වා.


"සචින්ත මාත් එක්ක තරහ නෑ නේද?" "ම්හු...අපි හැමෝම අපිට වැඩියෙන්ම සැනසීම තියෙන්නේ කා ළඟද කියලා හොයාගන්න ඕන මෙලී....තමන්ට ඒ අයිතිය තියෙනවා වගේම අනිත් හැමෝටමත් තියෙන්න ඕන"


සචින්තගේ අම්මා හදිසියේ කෝල් කරපු හින්දා අපිට එතනින් එහාට කතා කරන්න වෙලාවක් තිබුණේ නෑ. මෙතනින් එහාට මොකක් වෙයිද,සචින්ත මොනවා කරයිද කියලා හිතන්නවත් මට වෙලාවක් ඉතුරු නොවී මං ආපහු ගෙදර එනකොට අර ස්ක්‍රීන් ෂොට් ටික මට ඇවිත් තිබ්බා. ඒවා මට එවලා තිබුණෙ කාලයක් ඉන්නවද මළාද කියලවත් හොයාගන්න නැතුව හිටපු ඉස්කෝලේ කාලෙ යාලුවෙක්.


"මේකට මොකක් හරි කරපං.නම්බුව නැති වෙන්නෙ උඹේ" එයා එහෙම එවල තිබුණා.


ඇත්ත. නම්බුවේ ආයෙ ඉතුරු වෙන්න දෙයක් තිබුණෙ නෑ.මම දකිනකොටත් හුඟක් පේජ් වලින් ඒ ස්ක්‍රීන් ෂොට් වලින් හදපු පෝස්ට්,ඉමේජ් ශෙයා වෙලා ඉවරයි.අපේ තාත්තාගේ නමයි ෆොටෝ එකයි එක්කම.


"ගරු කටයුතු නීල් කාන්ත සීනි තාත්තා "


තාත්තගේ නම සර්ච් බාර් එකේ ගැහුවාම එයා පොපියුලර් නව්


එතකොට ඒවගෙ මොනවද තිබුණෙ? වැඩක් නෑ කියලා.දුවෙක් හැටියට මට ඒ ගැන කතා කරන්න ලැජ්ජා හිතෙන තැනට වැඩ සිද්ධ වෙලා තිබුණා.


එයා හුඟක් තරුණ ගෑනු කෙනෙක්.


තාත්තා ඒ ගෑනු කෙනත් එක්ක අම්මා ඉන්න කාලේ එයා ගත කරපු සෙක්ස් ලයිෆ් එක ගැන කියලා තිබුණා. ඒකෙදි සිද්ධ වුණු අඩුපාඩු කියලා තිබුණා. වර්තමානයේ සෙක්ස් වීඩියෝ එකක් බලනකොට එයාට ඇති වෙන හැඟීම් කියලාතිබුණා. හොඳ ලිංගික ජීවිතයක් තිබුණු මිනිහෙකුට ස්වයං වින්දනය කියලා කියන්නෙතලිංගික අවශ්‍යතා සපුරා ගන්න මොන විදිහකින්වත් හොඳ ක්‍රමයක් නෙවෙයි කියලා එයා කියලා තිබුණා. නොකර බැරිකමට ඒකට යොමු වුණත් ඇත්තටම සෙක්ස් කරනකොට යන කාලයට වඩා දෙතුන් ගුණයක් වෙලාව යන බවත් එයා කියලා තිබුණා.


"ඇත්තටම මට ගෑනියෙක් ඉන්න තිබුණේ පෙන්ෂන් ගියාට පස්සේ මේ දැන් කියලා මට සමහර වෙලාවට හිතෙනවා"


"සෙක්ස් කියන දේ ගැන ඉස්සර නොතේරුනාට වඩා ගොඩාක් දේවල් දැන් තේරෙනවා.හැබැයි අවාසනාවකට දැන් මගේ ළඟ ගෑනියෙක් නෑ. අලුතින් ගෑනු කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන් ගන්න දැන් අපිට වයසකුත් නෑ"


"ඔය මගේ වෝල් එකේ තියෙන්නේ මගේ ඇත්තම ෆොටෝ.ඒ තමයි මගේ උස මහත මගේ විදිය. ඇත්තටම කිව්වොත් මට ආයේ විවාහයක් කර ගන්න බෑ නේ.ඒත් මම උනත් සම්බන්ධයක් ඇතිකර ගන්න අවස්ථාවක් ඇති වුනොත් ඒක ඇතිකර ගන්නවා.කාටවත් කරදරයක් නෑනේ"


"ඔයා කැමති නම් මට කියන්න..අපි හම්බවෙලා කතා කරමු. ඔයා මගෙ වයසෙ අයට කැමති කියලා පෝස්ට් දාන නිසා මම ඔයාට මේක කිව්වෙ"


ඒ විතරක් නම් බැරියැ එක එක ලිංගිකඉරියව්වල තියෙන ෆොටෝ වගයක් තාත්තා යවලා තිබුණා.


"මේ මම කැමතිම දේවල්. කැමති ම දේවල් වලින් එකම එකක් වත් ඇත්තටම මගෙ වයිෆ් කැමති නැති නිසා කවදාකවත් කරලා නෑ.ඔයා කැමති දේවල් මට එවන්න .අපි අකමැති දේවල් දැනගන්න ඕන නෙ"


ඒ ස්ක්‍රීන්පොට් වල හැටියට තාත්තා මේ ගෑනු කෙනාව හම්බවෙන්න ගිහිල්ලා තියෙනවා.


"ඔයා මගෙ හීන වල තිබුණ දේවල් කොටසක් සම්පූර්ණ කරා ළමයෝ. තෑන්ක් යූ" තාත්තා එහෙම යවලා..ඒ කියන්නෙ..


අවසානෙට තිබුණ ස්ක්‍රීන් ෂොට් එකේ තිබුණෙ ඒ


ගෑනු කෙනා සල්ලි ඉල්ලන එකක්.


"ඔයා මට කිව්ව සල්ලි දෙනවා කියලා.මම ඒකයි මේකට කැමති වුනේ" ඒ ගෑනි. "ඔය කියන තරම් සල්ලියක් ඔයාට වියදම් කරන්න පුළුවන් කියලා මම කවදාවත් කියලා නෑ" "ඒ වුනාට මට මේ වෙලාවේ මේ මුදල ඕන" "ඇත්තටම මට දෙන්න විදියක් නෑ.අපි කරපු දෙයක් අපි දෙන්නගෙම කැමැත්තෙන් කළා මිසක් මම ඔයාට බලෙන් කිසිම දෙයක් කරල නෑ" තව තව දිගට තිබුණා. මම ආයේ බලන්න ගියේ නෑ.ඒ ස්ක්‍රීන්පොට් වලින් මගේ ඉන් බොක්ස් එක පිරිලා තිබුණා.


ඉස්සෙල්ලම කෝල් කලේ නෑනා. "මොකක්ද චූටි නංගි මේ තාත්තගෙ නාඩගම?

විලිලැජ්ජාවේ බෑ"


ඊට අස්සෙ අක්කා. "තාත්තා අපිව මේ වගේ ලැජ්ජාවක දායි කියලා නම් ජීවිතේට හිතුන්නෑ ඕයි.බලනවා.මට අයියලගෙ එවුන්ගේ මූණ බලන්න වෙන්නෑ ආයෙ"


ඊට පස්සෙ මස්සිනා "දැන් ඉතින් අපි කොහොමහරි ඔයාගෙ වෙඩින් එකට මේකෙන් හානියක් නොවෙන්න කරන්න පුළුවන් දෙයක් බලමු.ඔලුව උස්සන්න පුළුවන් වෙන්න විදිහට නං නෙවෙයි කෙලවගෙන තියෙන්නේ"


අයියා මොකුත්ම කිව්වෙ නෑ. නෑන කිව්වෙ අයියා ඉඳගෙන කල්පනා කර කර ඉන්නවා කියලා විතරයි.


විහඟ ගෙ කෝල් එක එනකොට රෑ එකොළහයි. " මගේ සත්‍යගරුක නීතිගරුක යහපත් විනීට මාමණ්ඩිකාරයා ලෙසටම කෙලවගෙන තියෙන්නේ..බලන්න බබා මම හිතාගෙන හිටියේ කවදාහරි දවසක මේ මනුස්සයා අපි දෙන්නට කැමති වෙයි. එහෙම දවසකට මේ මනුස්සයාව මැරෙනකම් බලා ගන්නවා කියලා . ඇති වෙනකම් කෙළලා කෙළලා ළමයිනුත් වදලා ඔක්කොම ඉවර උනාට පස්සෙත් කුපාඩිකම ගිහිල්ලා නැති හැටි..යකෝ අපිවත් සෝෂල් මීඩියා වල කෑලි ටෝක් කරන්නෑ මූ බලහංකො නාකියා"


අවසාන කෝල් එක ඒ කියන්නෙ එළ වS මමබලාපොරොත්තු උනේවත් නැති කෝල් එක ආවේ රෑ දොළහට. ඒ සචින්ත.


"මගෙන් මොනව හරි කෙරෙන්න ඕනද මෙලී?"


"ඒ කිව්වෙ?"


"තාත්තා ගෙදර ඉන්නවද?ඔයා එයත් එක්ක මේ ගැන මොකුත් කතා කරන්න ගියේ නෑනේ. ඔයා මේ ගැන දන්න බව වත් එයාට අඟවන්න යන්න එපා.කොහොමත් ඔයා දන්න බව එයාට මේ වෙනකොට තේරිලා ඇතිනේ"


"අඟවන්න එලියට එන්න එපැයි.කාමරෙන් එළියට ආවේ නෑ"


"දවල් ඉඳන්?"


"ඔව් .මදෑ තාත්තා ඉඳල ඉඳල කරපු විනාසේ"


" එයා ඔතන කරපු විනාශයක් නෑ මට නම් පේන විදිහට. ඔයා ඉස්සෙල්ලා ගිහින් බලන්න ඇත්තටම එයා කාමරේ නිරුපද්‍රිතව ඉන්නවද කියලා.එයා මේක කොහොම දරාගන්නවද කියලා අපි දන්නේ නෑනේ. කතා කරල තේ එකක්වත් දුන්නනම් නේද හොඳ"


"පිස්සුද . මම කොහොමද එයාට මූණ දෙන්නේ? "මෙලී ..මට මේක කියන්න..ඔයත් දැන් හිතනවද තාත්තා වැරැද්දක් කරලා කියලා?"


සචින්තගේ ඔන්න ඔය ප‍්‍ර‍්නේ මාව ටිකක් නිරුත්තර කරලා තිබ්බා.


"ඔයා කියන්නේ අපේ තාත්තා වැරැද්දක් කරලා නෑ කියලද ඒ ස්ක්‍රීන්හොට් බොරුද?"


" ඒ ස්ක්‍රීන්පොට් වල තියෙන ඔක්කොම ඇත්ත. හැබැයි ඕවා පටන් ගත්ත විදිහ ඕවගේ නෑ. ඒ සේරම පැත්තක දැම්මත් හැම ඇත්තකටම වඩා ලොකු ඇත්තක් තියෙනවා අපි අමතක කරන්න නරක"


" ඒ මොකද්ද?"" මිනිස්සුන්ට පංචේන්ද්‍රියක් තියෙනවා.ඇස කන නාසය දිව ශරීරය කියලා. මිනිස්සු වෙන අපිට ඇහෙන් දකින්න කනෙන් අහලා නහයෙන් සුවඳ කරලා දිවෙන් රස බලන්න ඕන..ඒ වගේම ඔය ශරීරය කියලා හඳුන්වන හම.. තියෙන්නේ ඒකේ ස්පර්ශයත් අපිට ඕන. මෙලී ගෑනියෙකුයි මිනිහෙකුයි එකට ජීවත් වෙලා උන් දෙන්නගෙන් එකෙක් මැරිල ගියාට පස්සෙත් අනිත් එකාට කන්න ඕන .බොන්න ඕන...ඔය මූලික මිනිස් අවශ්‍යතා කියලා කියන ටික පාට්නර් මැරිල ගියා කියලා ඉවර වෙන්නෙ නෑ .එතකොට පාට්නර් මැරිල ගියාට පස්සෙත් අනිත් සියලූ මූලික අවශ්‍යතා ඒ මනුස්සයාට තියෙන බව පිළිගන්න අපි ඒ මනුස්සයට ඇස් දෙකෙන් බලන එකවත් කනින් අහන එකවත් දිවෙන් රහ බලන එකවත් තහනම් කරන්න යන්නේ නෑ.හැබැයි ස්පර්ශය.. අම්මෝ ඒක තහනම්. පව් නැද්ද?..මං මේ කිව්ව එක මටවත් තේරෙන්නේ නෑ බං මට පොඩි තරහක් ආවා ඒකයි කිව්වේ.අවුලක් ගන්න එපා.


" නෑ නෑ" "මට නං ඔය ස්ක්‍රීන්පොට් ටික දැක්කහම තාත්තා ගැන හරි අනුකම්පාවක් ඇති වුණා. ඒ මනුස්සයටත් අවශ්‍යතා තියෙනවා.ෆිට් එකේ ඉන්න ලෙඩක් නැති ඇඟ.ඉටිපන්දන් හඳුන්කූරු කාලා පොල් තෙල් බොනවා නෙමෙයිනේ හැඟීමක් දැනීමක් නැති වෙන්න. අපි ඉන්න සංස්කෘතික රාමුව ඇතුලේ දැන් එයාට සෙක්ස් කරන්න කෙනෙක්ව හොයාගන්නත් බෑ.තියෙන ආර්ථික සහ සංස්කෘතික අර ලබ්බවල් මේ ලබ්බවල් හින්දා තව කසාදෙකට යන්නත් බෑ. ඉතිං මනුස්සයා හොයාගෙන තියෙනවා ඒ මනුස්සයාගේ වයසට කැමතියි කියලා පෝස්ට්ශෙයා කරන තරුණ ගෑනියක්.ඒ ගෑණිත් එක්ක සම්බන්ධයක් පවත්ව ගන්න පුළුවන් තැනට චැට් එකක් ගිහින් තියෙනවා.සම්බන්ධයක් ඇති වෙලත් තියෙනවා. හැබැයි ඔයාගේ තාත්තා හිතන් හිටියා වගේ ඒ වයසට කැමති වෙලා නෙවෙයි ඒ ගෑනි ඇවිල්ල තියෙන්නෙ සල්ලි ටිකක් කඩාගන්න බලාගෙන.තාත්තා වියදම් කරන්නත් ඇති. මේ ඊයේ පෙරේදා ඔයාගේ වෙඩින් එකේ වැඩත් එක්ක එයාට ඔය ගෑනිට සල්ලි දෙන්න බැරි වෙන්න ඇති. ඒක තමා ඔතන ඇතිවෙලා තියෙන ප‍්‍රශ්ණ..ඔය මනුස්සයා අම්මා ඉන්න කාලේ ඔය වගේ වැඩක් කරානම් වැරදියි කියලා හිතන්න තිබ්බා..අනිත් අතට ගෑනි ඉඳිද්දි වුණත් මිනිහට අඩුපාඩු තියෙනවා මෙලී. දැන් අපේ තාත්තව ගන්න. අම්මා තාත්තව ගණන් ගන්නේම නෑ මම නං කියන්නේ අපේ තාත්තා වුණත් එහෙම සම්බන්ධයක් තියාගත්තට වරදක්


නෑ.කාටවත් හානියක් නැතුව" "ඕවා නිකං කතාවට කිව්වට ඇත්තටම ඔහොම දෙයක් වුණොත් ඔයා උනත් තාත්තත් එක්ක තරහ වෙනවා"


"පිස්සුද..මම ඇත්තටම එහෙම හිතන්නේ නෑ මෙලී. සංස්කෘතියක රාමුත් එක්ක ගත්තහම මං මේ කියන කතාව කුණුහරපයක් වෙන්න පුළුවන්. ආපෝ කියලා හිතෙන්න පුළුවන් ..ඒත්..අම්ම තාත්තලා උන පලියට මිනිස්සුන්ගේ ලිංගික හැඟීම් නැත්තටම නැතිවෙලා යනවයි කියලා අමුතු එකක් හිතන්න මං කැමති නෑ.අපි උගත් මිනිස්සු නේද.. ලොකු දරුවො ඉන්න එවුන්ගේ පල්ලෙහා එක පණ නැති වෙන්න ඕනේ කියලද කියන්නෙ..දරුවො ලොකු වෙනකොට උන්ට ලිංගික අවශ්‍යතා තියෙනවා කියලා දෙමව්පියෝතේරුම් ගන්නවා වගේම දෙමව්පියෝ උනාට වයස ටික ටික එහාට ගියාට ඒ මිනිස්සුන්ටත් ලිංගික අවශ්‍යතා තියෙනවා කියලා දරුවෝ වෙන අපිත් තේරුම් ගන්න ඕන නැද්ද? ඔයාගේ තාත්ත කරපු දේ හරිද වැරදිද කියලා හොයන එක නෙමෙයි දැන් තියෙන වැඩේ. දැන් අපි බලන්න ඕන මේ මනුස්සයාව මේ අවුලෙන් ගලවගන්න දැන් එයා සෑහෙන ලැජ්ජාවෙන් ඇත්තෙ"


මම සචින්ත කිව්වා වගේ තාත්තගෙ කාමරේ පැත්තට ගියා.තාත්තගේ කාමරේ දොරක් තිබුණෙ නැති නිසා එයා ඇඳේ හාන්සි වෙලා ඉන්නවා මම දැක්කා.මම ඒක සචින්තට කිව්වා.ඊට පස්සේ සචින්ත කිව්ව විදිහට වැඩ කළා.


<script type='text/javascript' src='//pl24124143.cpmrevenuegate.com/df/e9/39/dfe93965c5b52cd6e941128a3968431c.js'></script>

සචින්ත කිව්ව දේවල් ඇත්ත කියලා මට තේරිලා මම මුළුමනින්ම හිත හදාගත්ත නෙමෙයි. හැබැයි ඒ වෙලාවේ තාත්තා ජීවිතේට මොනවා හරි කර ගනී කියලා මට බයක් තිබුණා. මොනව උනත් ඒ වගේ දෙයක් වෙනවට මම කැමති වුණේ නෑ. තාත්තගෙන් වැරැද්දක් වුනේ ජීවිතේ පළවෙනි වතාවට. ඇත්තටම සචින්ත කියන විදිහට ඒකත් වැරැද්දක්ම නෙමෙයි.


මොකක් හරි ක්‍රමයකට තමන්ගේ මූලික අවශ්‍යතාවයක් සම්පූර්ණ කරගන්න ගිහිල්ලා සිද්ධවුණු වැරදීමක්.


"ඔයා පවුලක් කියන එකේ ඇත්තම තේරුම දන්න කෙනෙක් නම් ඔයා මේ වෙලාවේ හිතන්න ඕන ඔය විදිහට නෙවෙයි මෙලී..තමන්ගේ පවුලේ සාමාජිකයින්ට තමන්ගේ මූලික අවශ්‍යතාටිකවත් ඉෂ්ට කර ගන්න බැරුව පීඩනයකින් ඉන්නවා කියන එක හොඳ දෙයක් නෙමෙයිනේ. එයාලට පුළුවන් විදිහට ඒ ටික ඉෂ්ට කරගන්න සපෝට් කරන එක තමයි අපේ යුතුකම කියලා මම හිතනවා.මේක කුණුහරපයක් වගේ දැනෙන්න පුළුවන් වුනත් මේ වෙලාවේ මට කියන්න පුළුවන් මෙච්චරයි. ලොකු දරුවන් සිටින


දෙමාපියන් යනු #%&# ම අකැප ජීවියෝය.. වයසට යෑම යනු #%&# ට වැටෙන තහංචියකි. ගෞරවනීය සමාජ තත්ව හිමි අය #%&# නුසුදුසුය වගේ හිතන උන්ට මම නම් කැමති නෑ" සචින්ත එහෙම කිව්වා. සමහර වෙලාවට එයා


පදෙන්ම කියනවා.ඒ එයාගෙ හැටි. "එතකොට අපේ තාත්තා වැරැද්දක් කරලම නැද්ද?" මම ආපහු ඇහුවා.


"මෙලී. එයා වැරැද්දක් කරලා තියෙනවාම කියමුකෝ.දැන් එයා කවුද?අපේ තාත්තා?බාලපරාදයක් කරලාවත් කාටවත් බලෙන් බලහත්කාරකමක් කරලාවත් නෙමෙයිනේ.අපි පවුලක් උනහම ඒ පවුල ඇතුලෙ ඉන්න එවුන්ගේ නම්බුව හරි සමානව බෙදාගන්නවා වගේම උන්ට එන අගෞරවයත් හරි සමානව බෙදා ගන්න ඕනේ. හැම මනුස්සයෙක්ම එක මනුස්සයෙක් හැටියට ගත්තහම ඒ ඒ මනුස්සයාට දිනුමුත් තියෙනවා පැරදුනුත් තියෙනවා.උන් දිනන වෙලාවටයි පැරදෙන වෙලාවටයි දෙකටම එකම විදිහට සලකන්න කවුරු හරි ඉන්න ළඟින් ඉන්න ඕන හින්ද තමයි මිනිස්සු පවුලක් කියලා එකක් හදාගන්නේ.ඇත්තටම පවුල කියන එක හැදෙන්නේ ලිංගික අවශ්‍යතා සම්පූර්ණකරගන්න කියලා හිතන එක ඇත්තටම ඇත්තම නෙවෙයි මෙලී.බඳින්නම ඕන නෑ #%&#. හැබැයි පවුලක් කියලා එකක් ඇතුලෙ අපිත් එක්කම නිදියන අපිත් එක්කම නැගිටින අපි ඉන්නවා කියන සැනසීමෙන් හොඳට නින්ද යන,මොන සිටුවේෂන් එකක උනත් අතාරින්නෙ නැති එවුන් ටිකක් මට ඉන්නවා කියන සැනසීම දෙන එක තමා පවුල කියන්නේ.හරි වැරැද්ද හොයන්න ඉස්සරලා අපි අපේ එකාට දැනෙන්න දෙන්න ඕන උඹට අපි ඉන්නවා කියලා.වැරැද්දක් වෙලා තියෙනවා නම් ඒක තේරුම් කරලා දෙන්න ඕන දෙවනියට.ලෝකෙම අපට හිනාවෙන වෙලාවට අපෙමෙ පවුලෙ එවුනුත් ලෝකෙත් එක්ක එකතු වෙලා අපට හිනා වෙනවා නම් අපිට මොකටද බං පවුලක්"


විහඟගෙ කතාවෙ තිබුණෙත් ආවේගයක්. සචින්තගෙ කතාවෙත් තිබුණෙ ආවේගයක්.ඒත් ඒ ආවේග දෙක දෙකක්.


"ඔතනින් පිටත් වෙලා එනකම් මූණ බලන්න එපා ඔය නාකියාගේ"විහඟ කිව්වා.


"ඔයා හොඳට කිරි දාලා කෝපි එකක් හදන්න. තාත්තා එහෙම කැමතියි නේද? කෝප්ප දෙකම අරගෙන කාමරයට ගිහිල්ලා තාත්තේ මං කෝපි බොනවා ඔයාටත් හැදුවා කියලා කියන්න" "එතකොට?"


"එතකොට එයා මොකුත් කිව්වත් නැතත් කමක් නෑ ඔයා කෝපි එක මේසේ උඩින් තියලා එළියට එන්න. ඒ හොඳටම ඇති.ඔයා එයත් එක්ක තරහ වෙලා නෑ කියලා එයාට තේරෙන්න. කවුරුනැතත් චූටි දුව ඉන්නවනේ කියලා තේරෙයි..ඒ ඇති"


මම සචින්ත කිව්ව විදිහට කළා. මං උදේ ඇහැරෙනකොට තාත්තා උයනවා. මම කුස්සියට ගියාම එයා උයන එක නවත්තලා කාමරේට ගියා. වෙනදට නං අපි දෙන්නම එකට උයනවා.එයාට මගේ මූණ බලන්න ලැජ්ජ ඇති. මට සචින්ත කිව්ව තව දෙයක් මතක් වුණා.


"උන්ගේ මුළු ජීවිත කාලෙම අපේ මූලික අවශ්‍යතා ඉෂ්ට කරන්න නැහෙන උන්ටත්,මූලික අවශ්‍යතා තියෙන ටික ඒ විදිහටම තියෙනවා කියලා ඇයි බං අපිට හිතන්න බැරි? ලිංගික ආශාව කියලා කියන්නේ හෙන ගහන වැරැද්දක්ද? ඒක කාටවත් හානි කර නොවන ක්‍රමයකට ඉෂ්ට කරගන්න හිතීම වැරැද්දක්ද?"


එදා හොඳටම වැස්ස දවසක්.තාත්තා ඉස්සරහ මිදුලෙ වතුර බැස්ම හදන්න ගිහිල්ලා වැටුණා. මඬ වතුරෙ එයා වැටුණා දැකලා මට දුක හිතුණා. ඊටත් පස්සේ තාත්තා එළියෙ ශවර් එකෙන් නාලා සබන් පිටින්ම ගෙට ගොඩ වුණා.එයාට සබන් හෝදගන්න අමතක වෙලා තිබුණා. "ඇයි මේ සබන් පිටින්" මම එහෙම අහපුවම තමයි ආපහු ගිහින් සබන් හෝදගත්තෙ..


මම ඒ විස්තරේ සචින්තට කිව්වා. එයා කිව්වා "මම තව ටිකකින් එනවා" කියලා.


එයා කිව්වා මම විහඟත් එක්ක යන්න යන ගමන නවත්තන්න එයාට කිසිම ඕනකමක් නැති බවත්එයා දැනටමත් එයාගේ තාත්තත් එක්ක ඒ ගැන කතා කරලා තියෙන බවත්.


"අපි ටික කාලයක් එක පවුලක් වෙන්න හිතාගෙන හිටපු මිනිස්සුනෙ මෙලී. මේ වෙලාවේ මං ඔයාගෙ තාත්තට උදව් කරන්න ඕන"


"ඒ මොනවටද?"


"මේ ප්‍රග්නෙන් ගොඩ එන්න.අපේ තාත්තා කැප්ටන් කූල් දන්නවනේ..මම පොරත් එක්ක එන්නම් අපි ඇත්තටම එන්නේ බොන්න බලාගෙන..අපි ගෙදරට ආවම ඔයා ලෑස්ති වෙලා කොහේ හරි යන්න.එච්චරයි වෙන්න ඕන"


සචින්ත කිව්වා වගේම එයයි එයාලගේ තාත්තයි ආවම මම ලෑස්ති වෙලා ගෙදරින් ගියා. ඕන මල දානයක් කියන්න පුළුවන් මගේ යාළුවා නෙහාරලාගේ ගෙදර.නෙහාරගේ අම්මයි තාත්තයි කියන්නෙත් පුළුල් සමාජ අවබෝධයක් තියෙන හරිම හොඳ මිනිස්සු.


"අපේ අම්මලා ගැන දන්නවනෙ.උඹ මෙහේ වරෞ. අපෙ අම්මලා ඕව ගැන කතා කරන්නෙවත් නෑ. තාත්ත නං කිව්වේ උඹලගේ තාත්තා දැන් කරන්න ඕන සෝෂල් මීඩියා වලින් අයින් වෙලා ඉන්න එක නෙවෙයිලු. මේ වෙලාවේ මුකුත්ම උනේ නෑ වගේ වෙනදා වගේම ලියන දෙයක් ලියාගෙන හිටියනම් හරි කියලා අපේ තාත්තා කියනවා"


මම නෙහාරලාගේ ගෙදර දවසම හිටියා.හයට විතර තමයි සචින්ත මට කිව්වේ ගෙදර එන්න කියලා.මම ගෙදර එනකොට තාත්තා හොඳටම නිදි. එයාල බීපු තැන අපේ ගෙදර තිබුණු පරණ ෆොටෝ ඇල්බම් සේරම තිබුණා.. ඔව්..සේරම........එයාලා මොනවා කතා කරන්නැද්ද...


පහුවදා උදේ තාත්තා පුරුදු විදිහටම සිංදුවක් ගැන විචාරයක් ලියල තිබුණා.


"තාත්තා දාන පෝස්ට් වල කමෙන්ට් කියවන්න යන්න එපා" සචින්ත මට මැසේජ් එකක් එවලා තිබුණා.


එදා රෑ සචින්තයි තාත්තයි ආපහු අපේ ගෙදර ආවා..රෑ කෑමට. එයාලම කෑමත් අරගෙනයි ආවේ. කෑම කන ගමන් සචින්ත මට කිව්වා තාත්තයි මමයි ඉන්න සෙල්ෆි එකක් ගහලා ඒක තාත්තව ටැග් කරලා දාන්න කියලා.


"එහෙම දකිද්දී ඔය කියවන අයගෙ කටවල් බාගයක් වැහෙනවා. ඒක නෙමෙයි තාත්තට හොඳටම දැනෙනවා මේ ප්‍ර‍්නේ ප්‍රශ්නයක්ම නෙමෙයි කියලා"


මම හැමෝම අහුවෙන්න සෙල්ෆි එක ගත්තට සචින්ත කිව්වා "ඔයා ඕක දාන්න එපා එපා විහගට ප්‍රශ්නයක් වෙනව නේද?" කියලා.


ඒත් මම තාත්තව ටැග් කරලා දාපු ෆොටෝ හතර ඇතුළත සචින්තයි එයාගේ තාත්තයි ඉන්න ෆොටෝ එකක් තිබුණා."ඔයාට අවුලක් නැත්නම් මට අවුලක් නෑ මෙලී. ඇත්තටම අපේ මැරේජ් එක වෙනවනම් එහෙම මම ඔය ෆොටෝ එකට දාන කැප්ෂන් එක මොකද්ද දන්නවද?"


එයා ඒක මට කිව්වා..ඇත්තටම ඒක එහෙම දාන්න තිබුණ නම් කොච්චර හොඳද කියල මට හිතුණා.


දවස් දෙක තුනකට පස්සේ මම කලින් හිටිය මෙලීට වඩා හුඟාක් වෙනස් නෙළී කෙනෙක් කියලා මට දැනෙන්න ගත්තා.


පවුලක් කියන්නේ මොන වගේ එකක්ද? ඇත්තටම පවුලක් ඕන කරන්නේ ඇයි?මම බලාපොරොත්තු වෙන පවුල මට හම්බවෙන්නේ විහඟව බැන්දොත්ද සචින්තව බැන්දොත්ද?ඔවු මම එහෙම හිතන්න පටන් ගත්තා.


මම සචින්තට කිව්වා මට එයාව හම්බවෙන්න ඕන කියලා.. අපි හිටියේ වැව රවුමේ බංකුවක ඉඳගෙන.


"මැරේජ් එකකින් මට ඕන මොනවද කියලා ඇහුවොත් ඒ හැමදේම තියෙන්නේ ඔයාලඟ කියලා මට හිතෙනවා. ඒක මට හරියටම තේරුනේ තාත්තගෙ ප්‍රශ්න වෙලාවේ.මම විහගත් එක්ක පැනලා යන්න හිටපු කෙල්ලෙක්. ඒත් මගේ හිතේ විහඟ ගැන තිබ්බ ආදරයට වඩා ආදරයක් ඔයා ගැන දැනෙනවා..දැන් මම කැමති අපේ වෙඩින් එක එදාට එහෙමම වෙනවට. ඔයා කැමති නම්" මම කෙලින්ම කියල දැම්මා.සචින්ත කිසිම දෙයක් කිව්වේ නෑ. එයාට මාව එපා වෙන්න ඇති හැබැයි මට මිස් උනේ මේ ලෝකෙ ඉන්න කසාද බඳින්න හොඳම වර්ගයේ මිනිහෙක්ව කියන එක හිතේ තියාගෙන මම ගෙදර ගියා.


සචින්තව මට න නැතිවුණත් මම විහඟව බඳින්නේ නෑ. ඒක ස්ථිරයි. ඒ මගේ තාත්තා සම්බන්ධයෙන් විහඟ හැසිරුණු විදිය නිසා ම නෙවෙයි. එයා ඇත්තටම මම බලාපොරොත්තු වෙන තරම් මානුශීය නැති නිසා.මානුෂීය නෑ කියනවටත් වඩා මානුෂීය වෙන්න තරම් එයා පරිණත නෑ කියලා මට හිතෙන නිසා. ඒක විහගෙ වැරැද්දක් නෙමෙයි ඒ තමයි විහඟ.


මම වැරදි ඇති. හැබැයි මම ඒ වැරැද්දෙදි මගේ හදවතට එකඟයි.ඉතින් ලෝකෙ මොනවා කිව්වත් මට කමක් නෑ.


එදා රෑ සචින්ත මාවයි අපේ තාත්තවයි අපේ මුළු පවුලෙම ඉන්න අයවයි ටැග් කරලා ෆොටෝ එකක් පෝස්ට් කරලා තිබුණා.


ඒ අර එයයි තාත්තයි අපේ ගෙදර රෑ කෑම ආව දා කෑම කාපු වෙලාවේ මම ගත්ත සෙල්ෆි වලින් එකක්. අපේ තාත්තයි සචින්තයි දෙන්නම එක වතුර වීදුරුවක් අල්ලගෙන ඉන්නවා. දෙන්නම එකම වතුර වීදුරුවට වැරදිලා අත තියපු අවස්ථාවක්.සචින්තගේ තාත්තා කට ඇරගෙන හිනාවෙනවා.


"අපේ මාමණ්ඩියා තාම කොල්ලා. පොරට තාමහැමදේම පුළුවන්. ආඩම්බරයි ලොක්කා"


ඒ ෆොටෝ එකයි ඒ කැප්සන් එකයි තාත්තගෙ ජීවිතය ආපහු වෙනස් කළා.ඊට පස්සේ වෙඩින් එකේ වැඩ වලට සචින්ත එක්කම එලියට යන්න තාත්තා කැමති වුණා. තාත්තා ඕනම නැති තැන්වලට උනත් තාත්තා සචින්ත එක්ක ගියා. සමහර තැන්වලදී සචින්ට තාත්තත් එක්ක ගත්ත ෆොටෝ සෝෂල් මීඩියාවල දැම්මා.


හෙමින් හෙමින් නෑනත් අපෙ අක්කත් මස්සිනත් ඒවට ස්ටිකර් එකක් හරි කමෙන්ට් කළා.බෑනට අවුලක් නැත්තං අපිට මොකෝ මේ හැටි අවුල් කියලා හිතන්න ඇති.නැත්තං වෙන මොකක් හරි හිතෙන්න ඇති.එයාලට මොකක් හිතුනහම අපිට මොකද...


සෝෂල් මීඩියා නම් මොනවද..එයාලා කතා කරන්නේ එයාලට අලුත් මාතෘකාවක් එනකන් විතරයි.අනිත් එක අපි ගණන් නොගන්නා තාක් අපිව බුලි කරන්න කාටවත් බෑ.


ඉතිං මම එක හිතින්ම සචින්තව බඳිනවා.


"පවුල කියලා කියන්නේ සෙල්ලමක් නෙමෙයි . සරල දෙයක් නෙමෙයි.පවුල් වෙනවා කියලා කියන එක සරල දෙයක් නෙමෙයි. පවුල කියන්නෙ එකට ජීවත් වෙනවා විතරක් නෙමෙයි දවසක පොළොව යටට දාලා අවසාන පස් ටික දාලා තද කළාට පස්සෙත් අපි වෙනුවෙන් දාන මාන දෙන අපි හොඳ තැන්වල උපදින්න ඕන කියලා හිතන අය ඉන්න තැනට. මැරෙන්න ඉස්සරත්මැරුණට පස්සෙත් හොඳටම අපිව බලාගන්න අය ඉන්න තැනට. පවුල කියන්නෙ ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා කියන අටලෝ දහමෙදිම කම්පා නොවී ඉන්න පෘතග්ජන සාමාන්‍ය මිනිහෙකුට තනියම බැරි නිසා ඒ වෙලාවට සපෝට් එකට ඉන්න කොන්දේසි විරහිතව එකිනෙකාට සපෝට් කරන මිනිස්සු ඉන්න තැනට " සචින්තලාගේ තාත්තා එහෙම කියනවා.


ඒ වගේ පවුල් බිහිවෙන්නේ සචින්ත වගේ, එයාගේ තාත්තා වගේ මිනිස්සු ගැන, මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා ගැන,ජීවිතය ගැන පරිණත විදිහට දකින පුළුල් හිත් තියෙන මිනිස්සුත් එක්ක.


"දෙමව්පියෝ වෙච්ච පලියට මිනිස්සුන්ගේ ලිංගික


ආශාවල් නැති නොවන බවත් අපේ දෙමව්පියොත්


ලිංගික අවයව සහිත ඒ අවශ්‍යතා තියෙන මිනිස්සු බවත් අමතක කරන්න එපා" කියලා සචින්ත කිව්ව එක මතක තියාගෙන මම චාන්දනී නැන්දටත් වෙඩින් එක කිව්වා.


චාන්දනී කියන්නේ ඒ කාලේ අපේ තාත්තගෙ පස්සෙන් ආපු, අපි පොඩි කාලෙත් තාත්තගේ පස්සෙන් ඇවිල්ලා අපේ අම්මගෙන් ගුටිත් කාපු ගෑනියෙක්. එයත් ඉන්නෙ තනියමනෙ. ඔන්න ඔහේ සම්බන්ධයක් ඇතිවෙනවා නම් ඇතිවුණාවේ..මගේ මොකෝ. මාත් බැඳලා ගියාට පස්සේ තාත්තා හොඳටම තනි වෙනවනේ.. මිනිස්සු නම් ඉතින් එක එක කතා කියයි. මිනිස්සුන්ට මොනවා කියන්න බැරිද... මේක කියවලා කවුරු ස්තුතියි මොන සදාචාරය


ගැන මොන මොන බයිලා ගැහුවත් මට මොකද. මගේ තාත්තා සතුටින් ඉන්න ඕන මට වැදගත් එච්චරයි..