ඇම්ඩා සාක්කි😁(Amanda witnesses)

ඇම්ඩා සාක්කි 😁

 ඔන්න ඇමඩ කඩයක් දාගෙන පාඩුවෙ වෙලඳාමක් කාරිය කරගෙන ඉන්නවලු. දවසක් දා ඇම්ඩගෙ කඩේ ඉස්සරහ ලොරි දෙකක් ඇක්සිඩන්ට් එකක් හැප්පුනාලු. ඉතින් මේ සීන් එක උසාවි ගිහින් ඇම්ඩටත් යන්න උනා සාක්කි දෙන්න උසාවි. පෙරකදෝරු තැන : “ඇමඩන් කියන්න බලන්න එදා මොකද උනේ..?” ඇම්ඩන් : “සුවාමීනී එදා හු*න වැස්ස කැ* මීදුම” නඩුකාරයා : “හුහ්.. උසාවිය ඇතුලෙ කුණුහර්ප කියනවද..? එක කුණු හර්පෙකට රුපියල් 50 ගානෙ රුපියල් 100ක් දඩ ගහනවා..” පෙරකදෝරු තැන : “කියන්න ඇමඩන් ඉතින් ඉතිරි ටික” ඇම්ඩන් : “සුවාමීනී මේ ප*යා මෙහෙන් ආවා… මේ *ත්තා මෙහෙන් ආවා… මගේ කඩේ ඉස්සරහ *කවුනා” නඩුකාරයා : “ඒත් කුණුහර්ප කියනව නේ..? එක කුණු හර්පෙකට රුපියල් 50 ගානෙ තව රුපියල් 150ක් දඩ ගහනවා..” ඇම්ඩන් : “සුවාමීනී… මොන කුණුහර්පෙ කිව්වත් දඩේ එකම ගානද..?” නඩුකාරයා : “ඔව් ඔව්” තමන්ගෙ පර්ස් එක ඇදල ගත්තු ඇම්ඩන් බැලුව සල්ලි කීයක් තියෙනවද කියල. රුපියල් 300ක් තියෙනවා..එල කිරි ඇම්ඩන් : “සුවාමීනී…මෙතන රුපියල 300ක් තියෙනවා.. මේක තියාගෙන උඹත් *කාපන්” කියල යන්න ගියාලු.. රජ කතාවක් ඔන්න එකෝමත් එක කාලයක එක රජ කෙනෙකුට එකෝමත් එක දොරටු පාලයෙක් හිටියා. මිනිහට මාර , මාරක ආසාවක් තිබුන.. මොකක්ද දන්නවද? රජ බිසව ඉඹින්න. බෙල්ල ගහල යන වැඩේ. රජ බිසව කොහොමටත් ලස්සනයි නේ. බිසව මඟුල් උයනට යන කොටත්. ස්ව්මින් පූල් එකට යනකොටත්, දොරටුපාලය ඉන්න තැන පහුකර ගෙන තමයි යන්නෙ. මිනිහ ආසාව හිතේ තද කරගෙන දවසින් දවස ලෙඩ උනා. එන්න එන්නම කෙට්ටු උනා. රජ වාසල වෙදා මිනිහගෙ ගජ යාලුවා.වෙදා දවසක් මිනිහගෙන් අහනවා, මොකෝ බං නිකන් නොකාපු හූන වගේ ඇදිල ගිහින් .. අසනීපයක්වත් ද කියල. බොහොම අමාරුවෙන් කාටවත් නොකියන බවට වෙදා පොරොන්දු කරව ගෙන මිනිහ අප්සැට් එක කිව්ව. මේක බෙල්ල ගහල යන වැඩේ. ඒත් උඹ මගේ හොඳ මිතුර මම කොහොම හරි උඹට ප්ලෑනක් හිතල කියන්නම් කියල වෙදා කීව. හැබැයි උඹ මට ගාස්තුව වශයෙන් කහවනු 1000 ක් දෙන්න ඕන. මිනිහත් පොරොන්දු උනා.(1000 ක් නෙමෙයි මම නම් 5000ක් දෙනවා) වෙදා රහස් බෙහෙත් සංයෝගයක් හදල ඒක බිසවගෙ ඇඳුම් වල ඇතුල් පැත්තේ ආලේප කළා. බිසව දවසක් නාලා එහෙම ඉවර වෙලා අර ඇඳුම් ඇන්ද. ටික වෙලාවකින් ටිකක් කසන්න පටන් ගත්ත.තව ටිකක් වෙලා ගියාම හොඳටම කහන්න පටන් ගත්ත. පව්… රතු වෙනකල් කැහුව.. බැරිම තැන රජුටත් කිව්ව. රජතුමාටත් කරන්න දෙයක් නැහැ. පස්සෙ රජ වාසල වෙදාට කෝල් කළා. වෙදා බොහොම බැරෑරුම් විදිහට කල්පන කරල කිව්වා…. රජතුමනි මේක භයානක කැසිල්ලක්.. මේක සනීප කරන්න නම් කෙළ විශේෂයක් ඕන කරනවා. මම දන්න තරමට මේ විශේෂ කෙළ වර්ගය තියෙන්නෙ අර දොරටුපාලයට විතරයි කියල. කරන්න දෙයක් නැහැ. බිසව වේදනාවෙන් කෑ ගහනව. රජා දොරටුපාලය ගෙනෙව්ව. දැම්ම බිසව ඉන්න කාමරේට. දොරටුපාලය මුලින් ඇඟිල්ලට කෙළ ටිකක් අරන් බිසවගෙ ඇඟේ ගෑව. බිසවට ටිකක් හොඳ වුනා. පස්සෙ ටික ටික ලෙව කන්න පටන් ගත්ත. පැයක් විතර යන කොට බිසවට හොඳටම සනීප උනා.(දොරටුපාලයටත් හොඳටම හොඳයි ) රජතුමා ඇතෙක් බරට වස්තුව එහෙම දීල කට්ටිය පිටත් කළා. දින කීපයකට පස්සෙ වෙදා ගියා පොරොන්දු වුනු කහවනු 1000 ඉල්ලන්න. දොරටුපාලයා ගත් කටටම කියාපි, මම තඹයක් දෙන්නෙ නෑ. මම දන්නව උඹ ඕක රජතුමාට නොකියන බව. කිව්වොත් මට කලින් උඹේ බෙල්ලයි යන්නෙ කියලා. ඕ.කේ.නෝ ප්‍රොබ්ලම් කියල මිතුරගෙ බලු ගතියට හොඳ පාඩමක් උගන්නන්න ඕන කියල හිත හිත වෙද ආපහු ගියා. වෙදා දවසක් අර සංයෝගය රජතුමාගෙ අන්ඩර් වෙයාර් එකේ ඇතුල්පැත්තෙ ආලේප කළා. ටික වෙලාවකින් කසන්න පටන් ගත්ත. රජතුමා වෙදාට පණිවිඩයක් යැව්වා. වෙදා කිව්ව රජතුමනි, බිසවට හැදුනු කැසිල්ලමයි මේක කියල. රජතුමා, වෙදා කියන්නත් කලින් දොරටු පාලය ඇදගෙන එන්න නියම කළා. 

 (Amanda witnesses)


 Here you are doing business at a loss with a shop. One day in front of Amda's shop Two lorries had an accident. So this scene went to the court and Amda also had to go to the court to give evidence. Perekadoru place: "Tell Amaden what happened that day..?" Amden: "Lord, it was raining like fog" Prosecutor: "Huh.. are you swearing inside the court..? 100 rupees will be fined for 50 rupees per litter." Perekadoru place: "Say Amaden, then the rest" Amden: "Suvamini this p*ya came from here... this *ttha came from here... ate in front of my shop" Prosecutor: "But you're talking rubbish, aren't you..? 150 rupees will be fined for every litter of 50 rupees. Amden: "Lord... is the fine the same no matter what rubbish you say..?" Plaintiff: "Yes, yes." Amden pulled out his wallet and saw how much money there was. There are 300 rupees..cow milk Amden: "Lord...there are 300 rupees here...keep this and eat it" I went to go.. A king story At one time, one king had one gatekeeper. He had a great, deadly passion.. You know what? Fly the king and queen. Neck work. The queen is still beautiful. Even when the queen goes to the wedding garden. Even when going to the swimming pool, you pass the doorman. The man kept his passion in his heart and became sick day by day. He became thinner and thinner. King Vasala is a close friend of the man. One day, he asks him why he is lying around like an uneaten fox. Is he even sick. With great difficulty, he made the doctor promise not to tell anyone and told him about the upset. This is a tough job. But you, my good friend, said that I will come up with a plan and tell you. But you have to give me 1000 Kahavan as fee. He also promised. Veda made a secret medicinal compound and applied it to the inside of the queen's clothes. After bathing for a day, the queen put on those clothes. After a while, it started to cough a little. After a while, it started to cough a lot. Pow... I cried until I turned red.. I told the king as well. The king also has nothing to do. Later Raja Vasala called Veda. Veda thought very seriously and said... King, this is a dangerous cough. To cure it, you need a special saliva. As far as I know, this special type of saliva is only available to the gatekeeper. There is nothing to do. The queen screams in pain. The king brought the gate. Put it in the queen's room. The gatekeeper first took some saliva on his finger and rubbed it on the queen's body. The queen got a little better. Then he started licking little by little. After about an hour, the queen got well. After a few days, he went to ask for the promised 1000 Kahavanu. Tell the gatekeeper, I will not give a copper. I know you won't tell that to the king. If you say that your neck will go before me. Ok, no problem, I thought that I should teach my friend a good lesson for his behavior and went back. One day, that compound was applied to the inside of the king's underwear. After a while it started whipping. The king sent a message to Veda. Veda said, O king, this is the same cough as the queen. The king ordered the door bridge to be pulled before the doctor could speak.

0 comentários: