ඇම්ඩා සහ ඉස්කෝලේ මිස්
Miss didn't come to teach math at Amda's school today. So a new miss came to teach instead. Miss Patta Kellalu, so even though I can't show period 1, she went to the front of the class today and listened. Now miss asked a question.
Miss: Children, there are 4 birds on one branch, we shot one bird, then how many birds are left on the branch?
Amda: There is no one left, Bindu.
Miss: How can that happen?
Amda: When the shots are fired, will there be even one bird left there, miss?
Miss: I like the way you think.
So the new Miss doesn't know how Amanda is. So Amanda asked Miss if I have a problem to ask. Miss said so.
Amanda: There are 3 women. All three are eating ice cream. One is chewing. Another is licking. Another is making soup. Who is the fried woman here?
Miss: (after thinking for a while) Mmm the one who eats the lick
Amanda: Wrong. The one who wore the wedding ring is the one who got married, but I like the way Miss thinks.
#excerpt from #amdage
ඇම්ඩගෙ ස්කොලෙ අද ගණන් උගන්නන මිස් ඇවිත් නෑලු.ඉතින් අලුතින් ස්කෝලෙට ආපු මිස් කෙනෙක් ඒ වෙනුවට එදා උගන්නන්න ආවලු.මිස් පට්ට කෑල්ලලු ඉතින් මුට වෙනදට පෙන්නන්න බැරි පිරියඩ් 1 උනත් අද පන්තියෙ ඉස්සරහටම ගිහින් අහන් ඉන්නවලු.ඔන්න දැන් මිස් ප්‍රශ්නයක් ඇහුවලු.
මිස්:ලමයි එක අත්තක කුරුල්ලො 4 දෙනෙක් ඉන්නවා අපි එතනින් එක කුරුල්ලෙක්ට වෙඩි තියෙනවා එතකොට අත්තෙ කුරුල්ලො කී දෙනෙක් ඉතුරුද කියලා?
ඇම්ඩා:එකෙක්වත් ඉතුරු නෑ බින්දුවයි.
මිස්:එහෙම කොහොමද වෙන්නෙ?
ඇම්ඩා:වෙඩි තිබ්බම ඒ සද්දෙට එතන එක කුරුල්ලෙක්වත් ඉතුරු වෙයිද මිස්
මිස්:ඔය ලමයා හිතන් විදිහට මම කැමති.
ඇම්ඩගෙ හැටි ඉතින් ඔය අලුත් මිස් දන්නෙ නෑනෙ.ඉතින් ඇම්ඩා ඇහුවලු මිස් මටත් ප්‍රශ්නයක් තියෙනවා අහන්නද කියලා.මිස් ඉතින් හා කිව්වලු.
ඇම්ඩා:ගෑනු3 දෙනෙක් ඉන්නවා.තුන් දෙනාම අයිස්ක්‍රීම් කනවා.එක් කෙනෙක් හපලා කනවා.තව කෙනෙක් ලෙව කනවා.තව කෙනෙක් සූප්පු කරනවා.කවුද මෙතනින් බැදපු ගෑනු කෙනා
👍👍👍👍CLICK ON VIEDO
මිස්:(ටික වෙලාවක් කල්පනා කරලා)ම්ම්ම් ලෙව කන කෙනා ඇම්ඩා:වැරදියි.කසාද මුද්ද දාපු කෙනා තමයි බැදපු කෙනා ඒත් මිස් හිතන විදිහට මම කැමතියි #උපුටාගැනීමකි #amdage_katha
මිස්:(ටික වෙලාවක් කල්පනා කරලා)ම්ම්ම් ලෙව කන කෙනා ඇම්ඩා:වැරදියි.කසාද මුද්ද දාපු කෙනා තමයි බැදපු කෙනා ඒත් මිස් හිතන විදිහට මම කැමතියි #උපුටාගැනීමකි #amdage_katha


0 comentários:
Post a Comment