ඇම්ඩාගේ කතා 02
ඔන්න කොල්ලනෙ තවත් ඇම්ඩන් කතාවක් දානව මෙක මම දාන දෙවනි පොස්ට් එක මෙක මම අහපු එකක් ටිකක් storyyak කරල දැම්මෙ උබලත් මෙක අහල ඇති සමහර විට මෙකටත් like එකක් ඔනි ආ
ඔන්න අපෙ ඇම්ඩා කොල්ලාගෙ නිවඩු දවසලු මු ජොබක් කරන කාලෙ සීන් කෝන් එකක් ආ
මූ ඉතින් නිවාඩු දවස නිස පොඩ්ඩක් වත්තෙ අවිදලා කරල එන්න ගියාලු ඔන්න ටිකක් දුර අවිදිනකොට මුගෙ කකුල ලෙලි යන්න මොකක් හරි වදුන දැනුනලු මලටත් එක්ක බලද්දී අම්මට සිරි රන් පාටට ඩිලි හෙන පහනක්ලු
පොඩ්ඩක් බලනකොට මූට සීන් කෝන් එක තෙරුනලු (ඔව් බන් ඇලඩින්ගෙ පහන තමා) ඉතින් මු තියන හපියටට්ත් එක්ක දුවගෙන ගිහින් මෙක විමලට කියනවලු
විමෝ විමෝ මෙ බලහන් මට ඇලඩින්ගෙ පහන හම්බුන කිවලු
එතකොට විමල කියනවලු තමුසෙ මෙ ප@$# කත කරනව උදෙ පන්ති ගියපු ලමය තවම ගෙඩර අවෙ න කියල
ඉට පස්සෙ ඇම්ඩ නිකන් පොර වගෙ පහන පොඩ්ඩක් අත ගාල එහෙම ඔලුව ඩාපු බූතයට කිවලු මගෙ ලමය ගෙනත් ඩෙන්න කියල එතකොටම බූතය එය එසේම සිදුවෙව කිව්ව විතරලු ලමයි 10ක් 15ක් විතර මතු උනාලු දන් විමලට මේකට මලලු විමල කියනවලු ඕයි තමුසෙට කොහොමද මෙච්චර ලමයි රට වටේම ගෑනු නේද කියල මෙකට මල පනපු ඇම්ඩ කියනවලු තමුසෙ හරි හොඩ එකීනෙ කෝ ඕයි මෙතන ආපේ ලමය නෑනෙ කියල
උබලට තේරුනානෙ නේ


0 comentários:
Post a Comment